Srilankan jobs


ඔබට කැමති ඕනෑම Job එකක් අපෙන්.අප දිගින් දිගටම ඔබට රැකියා අවස්ථා දන්වා සිටින්නෙමු.එම නිසා අපව follow කර තබා ගන්න..ඔබට රැකියා සම්බන්ධව වැඩිදුර තොරතුරු අවශ්‍යනම් රැකියා විස්තරය යට ඇති දුරකථන අංක වෙත අමතන්න.




කොලඹ වරායට දහස්ගනණින් පැමිණෙන විදේශීය නෞකා අලුත්වැඩියා හා සේවා කටයුතු සඳහා (පුහුණු/නුපුහුණු) සේවකයින් වහාම බඳවාගනුලැබේ.

සුදුසුකම්

- වයස අවුරුදු 18 -45 අතර (පිරිමි)

- අධ්‍යාපන සුදුසුකම් සලකාබලනු නොලැබේ

- පුහුණු ඔබට ගැලපෙන අංශවලට සෙවයේ යෙදීමේ හැකියාව

- නුපුහුණු අයට ද රැකියා අවස්ථා

- රටේ පවතින කොරෝනා වසංගයට අදාල නීති රීති අනුගමනය කලයුතුය

ප්‍රතිලාභ

- නුපුහුණු රු 40,000ට වැඩි

- පුහුණු වැටුප රු 55,000ට වැඩි

- ආහාර , නවාතැන් , නිළ ඇදුම් නොමිලේ

- වසරක සේවයෙන් පසු දෙස් විදෙස් පිලිගැනීම ඇති NVQ සහතිකයක්

-වරායට ස්ථීර වීම හා ETF-EPF හිමිවීම

- වසරක සේවයෙන් පසු කැමති අයට නාවික ක්ශේෂත්‍රයේ වැඩ සඳහා විදෙස්ගතවීමට අවස්ථා සැලසීම


වැඩිදුර තොරතුරු සඳහා විමසන්න - 0706688182







# තනතුර : රාත්‍රී සේවා මුර ගබඩා සහයක - වත්තල (එළවළු, මාළු බෙදාහැරීමේ මධය්‍යස්ථානය)

======================================================================

# සුදුසුකම් :

~ අයදුම්කරු වයස අවුරුදු 18-45 ත් අතර අයෙකු විය යුතුය.

~ නවාතැන් පහසුකම් ලබා දෙනු ලැබේ.

~ වත්තල ප්‍රදේශයට විනාඩි 45ක දුරින් පදිංචි අයෙක් විය යුතුය. (ස්ථීර හෝ තාවකාලික)

# ප්‍රතිලාභ :

~ රාත්‍රී සේවා මුරය - සවස 6 සිට අළුයම 6 දක්වා.

~ එළවළු බෙදා හැරීමේ මධ‍ය්‍යස්ථානය - රාත්‍රී සේවා මුර 4, නිවාඩු දින 3

~ මාළු බෙදා හැරීමේ මධ‍ය්‍යස්ථානය - රාත්‍රී සේවා මුර 5, නිවාඩු දින 2

~ පැය 8 න් පසු අති කාල සේවයේ යෙදිය හැක.

~ දෙවන මස සිට අතිකාල සමග මාසික වැටුප රු. 35,000.

~ රාත්‍රී ආහාරය, තේ, නිල ඇදුම් සහ සපත්තු ආයතනය විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ සපයනු ලබයි.

~ සමාගම මගින් ඉහල වටිනාකමකින් යුත් විශේෂ වෛද්‍ය රක්‍ෂණයක් නොමිලේ ලබා දෙනු ලැබේ.

~ ස්ථිර වූ පසු වසරකට තුන් වරක් බෝනස් දීමනා ලබා ගැනීමට වරම්.

~ EPF/ETF අරමුදල්.

~ විශේෂ පුහුණු වැඩසටහන් / වාර්ශික සුහද හමු / විනෝද චාරිකා / ක්‍රිකට් තරග.

~ මෙය කාර්යාලීය රැකියාවක් නොවේ (Office Job).


වැඩිදුර තොරතුරු සඳහා විමසන්න - 0777300097









 


නාරාහේන්පිට ,පෑලියගොඩ ,කොටහේන ,කැලණිය ,කඩවත ,පානදුර ,රත්මලාන ,කඩුවෙල ,හෝමාගම ,පිළියන්දල ,බොරලැස්ගමුව ,කොට්ටාව ,මහරගම ,නිට්ටඹුව ,අවට පිහිටී ප්‍රදේසයන්ගෙන්

ජෑම් ,සුවදවිලවුන් ,ප්‍රින්ටින් ,පැන්සල් ,පැන් ,ටයර්,සොයමීට් ,නූඩ්ලස් ,වතුරබෝතල් ,සබන් ,අත්ග්ලවුස් කර්මාන්ත ශාලා සඳහා

ඇසුරුම් අංශ සේවක සේවිකාවන් අවශ්‍යයි

දක්ෂතාවය මත වෙනත් අංශ වෙත යොමු කෙරේ

➤ වයස 17/ 45 (ගැහැණු /පිරිමි )

➤ දිනක වැටුප -1500/- දක්වා

➤ මාසිකව 48000/- දක්වා වැටුප්

➤ අතී කාල දීමනා ගෙවනු ලැබේ

➤ දින /සති / මාසික වැටුප් ලබා ගත හැක

➤ ආහාර නවාතැන් සැපයේ

➤ යහළුවන්/ කණ්ඩායම් /විවාහකයෙක් බඳවා


වැඩිදුර තොරතුරු සඳහා විමසන්න - 0771945560








කුලියාපිටිය ,නාත්තණ්ඩිය ,කදාන ,කඩුවෙල ,පානදුර ,හොරණ ,කොට්ටාව ,අවට පිහිටී ප්‍රදේශයන්ගේ

ලණු ,කාපට් ,බිස්කට් ,පොලිතින් ,තීන්ත ,නූඩ්ලස් ,අත්ග්ලවුස් ,ජෑම් ,ටොෆී කර්මාන්ත ශාලා සඳහා ඇසුරුම් අංශ සේවක සේවිකාවන් අවශ්‍යයි

දක්ෂතාවය මත වෙනත් අංශ වෙත යොමු කෙරේ

➤ වයස 17/ 50 (ගැහැණු /පිරිමි )

➤ දිනක වැටුප -1600/- දක්වා

➤ මාසිකව 45000/- දක්වා වැටුප්

➤ අතී කාල දීමනා ගෙවනු ලැබේ

➤ දින /සති / මාසික වැටුප් ලබා ගත හැක

➤ ආහාර නවාතැන් සැපයේ

➤ යහළුවන්/ කණ්ඩායම් /විවාහකයන් බඳවා ගැනේ

➤ පැමිණි දිනම රැකියාවට යොමු විය හැකියි


වැඩිදුර තොරතුරු සඳහා විමසන්න - 0779913796










කොළඹ සහ මහරගම පිහිටි ක්‍රීඩා භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක් සදහා වෙළද සහයකයින් අවශ්‍යයි.

*වයස අවුරුදු 16 ත් 25 ත් අතර

* ක්‍රිකට්,මළල ක්‍රීඩා,අත්පන්දු වැනි ක්‍රීඩාවන් වලට සහභාගී වී තිබීම අමතර සුදුසුකමකි.

* වැටුප රු.30 000/- සිට රු.35 000 ( දිරි දීමනා දෙනු ලැබේ.)

* නවාතැන් පහසුකම් ඇත.


වැඩිදුර තොරතුරු සඳහා විමසන්න - 0773686326









ඔබගේ අදහස සහ ස්තුතිය යටින් comment කරන්න අමතක කරන්න එපා


Comments

  1. Kurunegala awatin job neddha?Age :46 (Army pension) Store Keeper/Computer operator/Account Assistant/Office Assistant/Clark Wage Ekak Neddha? 0711703135

    ReplyDelete

Post a Comment