Srilankan jobs
ඔබට කැමති ඕනෑම Job එකක් අපෙන්.අප දිගින් දිගටම ඔබට රැකියා අවස්ථා දන්වා සිටින්නෙමු.එම නිසා අපව follow කර තබා ගන්න..ඔබට රැකියා සම්බන්ධව වැඩිදුර තොරතුරු අවශ්‍යනම් රැකියා විස්තරය යට ඇති දුරකථන අංක වෙත අමතන්න. කොලඹ වරායට දහස්ගනණින් පැමිණෙන විදේශීය නෞකා අලුත්වැඩියා හා සේවා කටයුතු සඳහා (පුහුණු/නුපුහුණු) සේවකයින් වහාම බඳවාගනුලැබේ. සුදුසුකම් - වයස අවුරුදු 18 -45 අතර (පිරිමි) - අධ්‍යාපන සුදුසුකම් සලකාබලනු නොලැබේ - පුහුණු ඔබට ගැලපෙන අංශවලට සෙවයේ යෙදීමේ හැකියාව - නුපුහුණු අයට ද රැකියා අවස්ථා - රටේ පවතින කොරෝනා වසංගයට අදාල නීති රීති අනුගමනය කලයුතුය ප්‍රතිලාභ - නුපුහුණු රු 40,000ට වැඩි - පුහුණු වැටුප රු 55,000ට වැඩි - ආහාර , නවාතැන් , නිළ ඇදුම් නොමිලේ - වසරක සේවයෙන් පසු දෙස් විදෙස් පිලිගැනීම ඇති NVQ සහතිකයක් -වරායට ස්ථීර වීම හා ETF-EPF හිමිවීම - වසරක සේවයෙන් පසු කැමති අයට නාවික ක්ශේෂත්‍රයේ වැඩ සඳහා විදෙස්ගතවීමට අවස්ථා සැලසීම වැඩිදුර තොරතුරු සඳහා විමසන්න - 0706688182 # තනතුර : රාත්‍රී සේවා මුර ගබඩා සහයක - වත්තල (එළවළු, මාළු බෙදාහැරීමේ මධය්‍යස්ථානය) ====================================================...